ථූපාරාම ස්තූපය
ස්තුප පිලිබඳ ඔයාල දන්න කරුණු කහිපයක් පිලිබඳ
අපි සොයා බලමු.
·
ලංකාවට ස්තුපය සඳහා
අබාසය ලබන්නේ ඉන්දියාවේ සාංචි ස්තුපයෙනි.
·
ලංකාවේ ඉදිවූ ප්‍රථම
චෛත්‍යය ථූපාරාමය
·
ථූපාරාමය අනුරාධපුර
යුගයට අයත්ය.
·
ක්‍රි.පූ 03 වැනි
සියවසේදී දේවානම්පියතිස්ස රජතුමා විසින් ඉදි කර ඇත.
·
බුදුන්ගේ දකුණු
අකුධාතුව (ග්‍රිවාස්තිය) මෙහි නිධන් කරල තියන බව සඳහන් වෙනවා.
·
ස්තූපයේ හැඩය ඝාණ්ඨාකාර
වේ.
·
ථූපාරාමය ඉදීකිරීමෙන්
පසු විවිධ කාලාවකානුවල රජකළ රජවරුන් විසින් කරන ලද ප්‍රතිසංස්කරණ වලදී විවිධ අංග
චෛත්‍යය ට එක්‌වී තියෙනවා.
·
ඒවගේ එකතු කරපු අංගයක්
තමයි ලජ්ජිතිස්ස රජතුමා නිර්මාණය කල වටදාගෙය.
·
එම වටදාගෙයි ශේෂව ඇති
ගල්කණු ශීර්ෂ කැටයම්වලින් අලංකාරවෙලා
තියෙනවා .
·
ස්තූපය උසින් අඩි 63
ක් පමණ වේ .
·
වටදාගෙය සඳහා ඉදිකර
ඇති ගල් කණු මත ශිඛරයකින් යුත් අර්ධ ගෝලාකාර පියස්සක් තිබුණා කියල විස්වාසකරනවා .
Comments
Post a Comment