Skip to main content

Posts

Featured

ථූපාරාම ස්තූපය

ස්තුප පිලිබඳ ඔයාල දන්න කරුණු කහිපයක් පිලිබඳ අපි සොයා බලමු. ·       ලංකාවට ස්තුපය සඳහා අබාසය ලබන්නේ ඉන්දියාවේ සාංචි ස්තුපයෙනි. ·       ලංකාවේ ඉදිවූ ප්‍රථම චෛත්‍යය ථූපාරාමය ·       ථූපාරාමය අනුරාධපුර යුගයට අයත්ය. ·       ක්‍රි.පූ 03 වැනි සියවසේදී දේවානම්පියතිස්ස රජතුමා විසින් ඉදි කර ඇත. ·       බුදුන්ගේ දකුණු අකුධාතුව (ග්‍රිවාස්තිය) මෙහි නිධන් කරල තියන බව සඳහන් වෙනවා. ·       ස්තූපයේ හැඩය ඝාණ්ඨාකාර වේ. ·       ථූපාරාමය ඉදීකිරීමෙන් පසු විවිධ කාලාවකානුවල රජකළ රජවරුන් විසින් කරන ලද ප්‍රතිසංස්කරණ වලදී විවිධ අංග චෛත්‍යය ට එක්‌වී තියෙනවා. ·       ඒවගේ එකතු කරපු අංගයක් තමයි ලජ්ජිතිස්ස රජතුමා නිර්මාණය කල වටදාගෙය. ·       එම වටදාගෙයි ශේෂව ඇති ගල්කණු ශීර්ෂ  කැටයම්වලින් අලංකාරවෙලා තියෙනවා . ·       ස්තූපය උසින් අඩි 63 ක් ප...

Latest Posts